spot_img
Friday, March 6, 2026
spot_img

ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනයට නව ක්‍රීඩා භාන්ඩ අළෙවි සැලක් සහ නව ආපන ශාලාවක්

Must read

වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගන පරිශ්‍රය තුළ අලුත් ඉදිකිරීම් කිහිපයක් ඉදිවෙමින් පවති. ආපන ශාලාවක්, ක්‍රීඩා භාන්ඩ අළෙවි සැලක් හා වාහන අංගනයක් ⁣වෙනුවෙන් මෙම ගොඩනැඟිල්ල ඉදිවෙමින් පවතියි.මේ වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මිලියන 15ක් වෙන්කර ඇති අතර මුළු ඇස්තමේන්තු මුදල මිලියන 23ක් වේ.ඉතිරි ප්‍රතිපාදන වෙන්නප්පුව ප්‍රා.සභා අරමුදල් වලින් ලබාදීමට නියමිතය.

මෙම ඉදිකීරීම් වෙනුවෙන් වෙන්නප්පුව ප්‍රා.සභාපති ඇන්ටන් කුමාර මහතා සහ උප සභාපති ප්‍රියන්ත සියඹලාපිටිය මහතා විසින් මුල්ගල තැබූ අවස්ථාව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article