spot_img
Saturday, March 7, 2026
spot_img

එකමුතුවෙන් ගොඩනගමු පරිසර හිතකාමී ශ්‍රී ලංකාව.

Must read

කටුනේරිය බ්ලූම්ස් සිංහ සමාජය , මධ්‍යම පරිසර අධිකාරියේ සහයෝගය අතිව සංවිධානය කල පාසල් පාරිසරික වඩසටහන් මාලාව සැප්තැම්බර් 09 වන දින, කටුනේරිය ශාන්ත සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේදී සාර්ථකව සිදුවිය.මෙම වඩසටහන් මාලාව තුළ,
✅ පාරිසරික දැනුවත් කිරීමේ වැඩමුළුව
✅ පාරිසරික නාට්‍ය ප්‍රදර්ශනය
✅ පාරිසරික කථික, රචනා හා චිත්‍ර තරඟ
✅ පාසල් පාරිසරික නියමු සමාජය පිහිටුවීම
✅ පැල සිටුවීම හා පැල බෙදාදීම
✅ පාසල් පාරිසරික උද්‍යානය ආරම්භ කිරීම
✅ සමාජ නියමුවන් සඳහා පදක්කම් බෙදාදීම
✅ දරුවන් සඳහා ආහාරපාන සැපයීම
✅ අපද්‍රව්‍ය බඳුන් ලබාදීම

කටුනේරිය බ්ලූම්ස් සිංහ සමජයේ සභාපති, සිංහ නවෝද තමෙල් මහතාගෙ සංකල්පයක් මත ක්‍රියාත්මක උනු මෙම වඩසටහන් මාලව ඉදිරියේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අනෙකුත් පාසල්වලද සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙමු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article