spot_img
Monday, March 9, 2026
spot_img

කාන්තා දිනයට සමගාමිව ශ්‍රී ලංකා පොලිසියෙන් සැමරුමක්

Must read

ශ්‍රී ලංකා පොලිසිය මඟින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ඉයේ (7) වන දින පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි මෙම අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය, කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය ,පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරියමහතා,පොලිස් වනිතා ඒකකයේ සභාපතිනි නීටා සමරතුංග මහත්මිය සහභාගි වූහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article