spot_img
Saturday, March 7, 2026
spot_img

කෝපායි පොලිසියෙන් ජනතාවට අත්‍යඅවශ්‍ය ආහාර පරිත්‍යාගයක්

Must read

76D9D6CA-E2C2-4C43-84F2-5F9FA48EE537
යාපනයේ – කෝපායි හී පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ප්‍රෙද්ශයේ ජනතාවට අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය   බෙදාදීමක් අද සිදුකරන ලදී.  මෙම අත්‍යඅවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදිම අද දින කෝපායි පොලිසියේ ස්ථානාධිපති වීරසිංහ මහතා අතින් සිදුකරන ලදී.

93F3D83E-9D6B-40EE-8BE9-7440DE6CADE6


ඡායාරූප – northceylon.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article