spot_img
Saturday, March 7, 2026
spot_img

ගිණි අවි සමග දෙදෙනෙක් කොට්ටුකච්චියේදී අත්අඩංගුවට

Must read

සිරකරුවෝ
(3.58pm) ඇදිරි නීතිය පවතින අවස්ථාවේ මෙරට නිපදවන ලද ගිනි අවියක් රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුව පුත්තලම කොට්ඨාෂ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 04 වැනිදා සවස පුත්තලම – කොට්ටුකච්චිය,රෝහල මාර්ගයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ගිනි අවිය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.සැකකරුවන් වන සතුන් දඩයම් කිරීමේ අරමුන ඇතිව ගමන් කරමින් සිටින්නට ඇති බව විශ්වාස කරන්නේ යැයි කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය සදහන් කරයයි.සැකකරුවන් දෙදෙනා,ඔවුන් සතුව තිබූ ගිනි අවිය සහ යතුරු පැදිය අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පුත්තලම පොලීසියට බාර දී ඇත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.


 

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article