spot_img
Saturday, March 7, 2026
spot_img

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවැනි දිනය අදයි

Must read

ජනාධිපතිවරණය 2024 ට අදාළව තැපැල් ඡන්ද  සලකුණු කිරීමේ කටයුතු තෙවැනි දිනය ලෙස අද (06) සිදු කෙරේ. සැප්තැම්බර් 04 වන දා තැපැල් ඡන්ද  සලකුණු කිරීමේ කටයුතු ආරම්භ විය.එමෙන්ම මෙම දින තුන තුළ ඡන්දය  සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුළ දී තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ඡන්දය  සලකුණු කිරීමට හැකියාව ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article