spot_img
Friday, March 6, 2026
spot_img

දැඩි මුහුදු ඛාදනය බලන්න පා.මන්ත්‍රී අජිත් ගිහාන් කීරි මුන්දලමට

Must read

කල්පිටිය කීරි මුන්දලම ධීවර ගම්මානය මේ වනවිට දැඩි මුහුදු ඛාදනයකට ලක්වී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට පසුගියදා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් ගිහාන් මහතා කිරිමුන්දලම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
එම අවස්ථාවේදි අජිත් ගිහාන් මන්ත්‍රිවරයා විසින් මෙම ගම්මානයේ ඇති භූ පිහිටීම අනුව කලු ගල් ප්‍රවාහනය කිරීමේ ගැ⁣ටලුවක් ඇති බවත්, ඒ නිසා විකල්ප මාර්ගයකින් හෝ කලුුුුගල් ගෙන ඒමට ආදාළ ආයතන සමඟ ස⁣ාකච්ඡා සිදුකරමින් ලබන සතියේදි ඛාදනය වලක්වාලිම සඳහා වැඩකටයුතු ආරම්භ කරන බව ප්‍රකාශ කරන ලදි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article