spot_img
Friday, March 6, 2026
spot_img

දිට්වා කුණාටුවෙන් ගිං ඔයේ ඉවුරේ රැඳුන පොලීතින් ඉවත්කරයි

Must read

දිට්වා සුළිකුණාටුවෙන් ගිං ඔයේ ඉවරු දෙපස රැඳී තිබූ විශාල පොලිතින් අපද්‍රව්‍ය රාශියක් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් පසුගියදා වෙන්නප්පුව ප්‍රා.සභාව ඇතුළු තවත් රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වයෙන් සිදුවිය. දිට්වා ගංවතුර සමග පැමිණි විශාල අපද්‍රව්‍ය කඩොලාන මුල් හා ගස් අතර රැදී තිබූ අතර මේවා ඉවත් කිරීමට බෝට්ටු 10 කින් පමණ පිරිසක් මෙම වැඩසටහනය සහභාගී වූහ. මෙම ශ්‍රමදානය සාර්ථක කරගැනීමට ධිවර සහ වයාපාරික ප්‍රජාවෙන් බෝට්ටු ලබාදීමක් සිදුකරන ලදී.
මෙම වැඩසහනට වෙන්නප්පුව ප්‍රා.සභාපති ඇන්ටන් කුමාර මහතා,උප සභාපති ප්‍රියන්ත සියඹලාපිටිය ,වෙන්නප්පුව පරිසර පොලීසියේ පොලිස් නිලධාරීන් ,ප්‍රා.ලේකම් කාර්යාලයේ පරිසර අංශයේ නිලධාරිණිය,ග්‍රාම සේවක නිලධාරීන් ව්‍යාපාරික ප්‍රජාව සහභාගි විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article