ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් ධීවර ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ මූලික ප්‍රථමාධාර සහ ජීවිත ආධාරක පුහුණු (Basic Life support) වැඩසටහනක් මේ මස 02 ත්‍රිකුණාමලයේදි පවත්වන ලදි. ත්‍රීකුණාමලය කොඩ්බේ වරායකේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. ඒ අනුව ‘ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සමාජමව වශයෙන් ප්‍රජාව සවිබල ගැන්වීමේ යටතේ නැගෙනහිර නාවුක ධාවනය මඟින් මෙම පුහුණුව සංවිධානය කරන ලදි.










