spot_img
Saturday, March 7, 2026
spot_img

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටුමක් ඇතත් විදුලි කප්පාදුවක් නෑ – ඇමති කියයි

Must read

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති අතර 3 වන ඒකකය අප්‍රේල් මාසයේදී අලුත්වැඩියා නඩත්තු කිරීමට නියමිතව තිබුණ බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. ඔහු සදහන් කර ඇත්තේ බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article