Monday, April 28, 2025

පරිසරයට ආගන්තුක නොවූ අපේ මල්

Must read

ඉස්සර දකින්න තිබුණ ලංකාවට ආවේනික බොහෝ මල් වර්ග දැන් දකින්න නැහැ. ඒ වෙනුවට හැම තනම තියෙන්නේ බට් කරපු,නැත්නම් බද්ධ කරපු මල්.ඒවා අපේ මිදුලේ හිටෙව්වත් හැමදාම තියෙන්නෑ.ඒවා පරෙස්සම් කරගන්න බොහෝ බෙහෙත්වර්ග ,දිලීරනාශක ඉහන්න වෙලා. එත් ඒ මල් කොපමන පිපුනත් එක සමනලයෙක්වත්, මී මැස්සෙක්වත් අපේ වත්තට එන්නෑ. ඒත් ඉස්සර තිබුන මේ මල් ගස් තියෙද්දී කොච්චර සමනළයෝ හිටියද?

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article