2025 පළාත් පාල සතිය නිමිත්තෙන් වෙන්ප්පුව ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරන ජංගම සේවා දින සමාරම්භක උත්සවය මේ මස 15 වන දින මහයාය වත්ත පුස්තකාල භුමියේදී පැවැත්වේ. මෙම වැසටහන ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයේ පැවැත්වේ.
එදින පැවැත්වෙන සේවාවන් අතර , පා.සභාවේ සේවාවන් පිිබදව දැනුවත් කිරීමේ අත්පතිකාව බෙදාදීම , මහජන පැමිනිලි හා ඉල්ලීම් භාරගැනීම / සෞඛය සායන සහ අක්ෂී සායන පැවැත්වීම / වැඩිහිටි ආබාධිත ඉල්ලීම් බාරගැනීම යනාදී මහජන සේවා රැසක් ක්‍රියාත්මක වීමට නියමිතය.







