spot_img
Friday, March 6, 2026
spot_img

පා.මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් රජයේ මුදල් කාරක සභාවට

Must read

පා.මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු රජයේ මුදල් කාරක සභාවට (COPF) පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වය දරනු ලබයි. මෙම කාරක සභාවේ ප්‍රධාන කර්තව්‍යන් රජයේ ආදායම් එකතු කිරීම්, රජයේ ඒකාබද්ධ අරමුදලෙන් වන ගෙවීම්, රාජ්‍ය ණය සහ ණය සේවාකරණය, සහ රාජ්‍ය අරමුදල් යෙදවීම් යන දෑ පරීක්ශා කිරීම් වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article