
ජාතික ජන බලවේගය විිසින් ඊයේ (21) පලාත් පාළන මැතිවරණය වෙනුවෙන් තරග වැදිම සදහා ඉදිරිපත්කළ නාමයෝජනා පිළිගෙන ඇත. දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන සදහා බාරදුන් නාමයෝජනා සියල්ල අනුමත වී ඇත. මේ වන විට ආන්ඩු බලය හොබවන ජාතික ජන බලවේගයේ කන්ඩායමත් සහ අනෙක් දේශපාලන කන්ඩායම් අතර පළාත් පාලන මැතිවරනයේදී සැලකිය යුතු තරගයක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු විය හැක.







