spot_img
Saturday, March 7, 2026
spot_img

පුත්තලම දුම්රිය මාර්ගය යටවෙයි

Must read

පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ _පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව අද( 21) අලුයම සිට පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙනිය දක්වා සීමා කර ඇති බවද වාර්තා වේ.
එ් අතර හලාවත සිට මාදම්පේ ,මහවැව , නාත්තන්ඩිය අතර මාර්ග ජලයෙන් යටවී ඇති අතර හලාවත – මිගමුව බස් ධාවනය සිදුකෙරේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article