spot_img
Friday, March 6, 2026
spot_img

‘පුතා මහතුවා’ ගේ බෝට්ටුවේ කැස්බෑ මස් සමග බිත්තර ??

Must read

හලාවත වෙරළ ආරක්ෂක බලකාය විසින් කැස්බෑවුන් මරා මස්කරන ලද මස් කිලෝ 58ක් සහ බිත්තරත් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අද (03) පෙරවරුවේදි සිදුකළ මෙම වැටලීම කටුනේරිය වෙරළ තීරයේදී සිදුකර ඇති බවත් වාර්තා වන අතර එම කැස්බෑ මස් සහිත ඩිංගි යාත්‍රාවත් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා මාරවිල පොලීසියට බාරදී තිබේ. කැස්බෑවුන් වදවිමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු ජීවියෙකු වන අතර කැස්බෑවුන් මරා දැමීම නිති විරෝධී වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article