spot_img
Friday, March 6, 2026
spot_img

පො.එ.පෙ. මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිශාන්තට වසර 10ක සිර දඩුවම්

Must read

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රා.සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිශාන්ත මහතාට බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඩුවමක් අද හලාවත අධිකරණය විසින් ලබාදී තිබේ. දංකොටුව – තඹරවිල ප්‍රදේශයේ පිහිටි සෙමුතු නම් උළුමෝල පිහිටා තිබූ ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියවිලි සකස් කිරීම අරඹයා මෙම නඩු තීන්දුව ලබාදී ඇති බව වාර්තා වේ. නීතිඥ ඇලෙක්ස් නිශාන්ත මහතා සහ තවත් පුද්ගලයෙකුට මෙම සිදුවීම සම්බන්ධයෙන් වසර 10ක සිර දඩුවම් නියම වී ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article