මුහුදු රැකියාවෙ යෙදෙන සුළුපන්න ධීවරයන් හට පළාත් ධීවර අමාත්‍යාංශය ප්‍රතිපාදන මගින් සහනාධාර ක්‍රමයට තෙප්පන් ලබාදීම පසුගියදා සිදුකරන ලදී. සින්න පාඩුව,පෙරිය පාඩුව,තොඩුවාව, බරුදැල්පොල,ඉරණවිල ධීවරයින්හට මේ තෙප්පම් ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා අතින් සිදුවිය.