spot_img
Saturday, March 7, 2026
spot_img

මාදම්පේ යතුරු පැදි අනතුරකින් තරුණයෙකු මිය යයි

Must read

යතුරුපැදිමාදම්පේ  කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේසයේදී යතුරු පැදි  දෙකක් ගැටීමින් සිදුවී ඇති අනතුරකින් ඒක අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත. පසුගිය මෙම අනතුර  සිදුවී ඇත්තේ පසුගිය 06 වනදා  රාත්‍රියේ වන අතර අනතුරින් මිය ගොස් ඇත්තේ මාදම්පේ  සුදුවැල්ල පදිංචිව සිටි ජයමහ හිටිහමිලගේ තරිදු සංකල්ප (21)නම්වූ තරුණයෙකි. අනතුරින් තුවාල ලබා ඇති මාදම්පේ  සුදුවැල්ල පදිංචිකරුවෙකු  වන මාන්නප්පෙරුම මුදියන්සේලාගේ ගිම්හාන කෞශල්‍ය (16)යන අය හලාවත මහා රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බව පොලිස් වාර්තා සදහන් කරයි.


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article