spot_img
Friday, March 6, 2026
spot_img

මාධ්‍යවේදී ජූඩ් සමන්ත රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

Must read

2025 රාජ්‍ය සම්මාන උළෙල 2026 ජනවාරි මස 12 වෙනිදා අරලියගහ මැදුරේදී පැවැත්වුණ අවස්ථාවේදී ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ජුඩ් සමන්ත මහතාවද රාජ්‍ය සම්මානයෙන් පුදනු ලැබිනි. ජූඩ් සමන්ත මහතා රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ ජාතික කැඳවුම්කරු ලෙස කටයුතු කරන අතර දිර්ඝ කාලයක් පුරා ස්වර්ණවාහිනිය සහ දෙරන නාලිකා වල ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු කරනු ලබයි. දංකොටුව ග්‍රාමයේ උපත ලබා ඇති ඔහු අධ්‍යාපනය ලැබූවේ පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයෙනි. ඔහුගේ මාධ්‍ය වෘත්තිය 1975 වර්ෂයේදි මිහිර පුවත්පතෙන් ආරම්භ කරන ලද අතර පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ නිවේදකයෙකු ලෙසත් කටයුතු කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article