spot_img
Friday, March 6, 2026
spot_img

මාවතගම කාන්තාවන් සවිබල ගැන්විමට මුල පුරති.

Must read

jc 1jc 2jc 3jc 52015-07-04 දින මාවතගම ආසනයේ කාන්තා සංවිධාන උදෙසා කාන්තා සංවිධාන සවිබල ගැන්වීමේ අරමුණින්, දිරිය කාන්තාවන් තව තවත් දිරිගන්වමින් සහ ග්‍රාමීය ජන ජීවිතය නන්වාලීමේ අරමුණින් අංජනී අලවතුවල මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවති ස්වයං රැකියා සදහා ණය ලබාදීමේ වැඩසටහන මිල්ලව නිවසේදී පවතී අතර,එයට ප්‍රදේශයේ කාන්තාවන් විශාල පිරිසක් සහභාගී විය.එයට ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය කළමනාකාර තුමන් ඇතුළු පිරිසක් සහභාගී විය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article