spot_img
Friday, March 6, 2026
spot_img

මුවෙකු මරා මස් විකුණමින් සිටි අයෙකු අත්අඩංගුවට !

Must read

පසුගිය 6 වන දින වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් නාරම්මල මැටියගනේ ඊරියගොල්ල ප්‍රදේශයේදී සිදුකරනු ලැබූ විමර්ශනයකදී ආරක්ෂිත සත්වයෙකු වන මුවකු මරා මස් කර විකුණමින් සිටි තැනැත්තෙකු මුවාගේ හිස, මුවාගේ හම හා මුවාගේ මස් කි.ගැ. 5 ට ආසන්න ප්‍රමාණයක්, මදු දෙකක් සමඟින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරු හා නඩු භාණ්ඩ ඊයේ දින (2026.02.11) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අතර එහිදී වැරදිකරු වෙත රු 140,000.00 දඩ මුදලක් නියම කර ඇත
.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article