spot_img
Saturday, March 7, 2026
spot_img

රජයේ ආධාර මුදල ප්‍රමාදවීම නිසා කෝපවී සමෘද්ධි ලේකම්ගේ කණ සපා කයි

Must read

images09  වෙනිදා දහවල්  මුන්දලම   පුලිච්චකුලම ප්‍රෙද්ශයේදී  පුද්ගලයෙකු විසින් සමෘද්ධි නිලධාරියෙකුගේ කන සපා කෑමේ සිදුවීමක් වාර්තා වේ.   මෙම සිද්දිය සිදුවී ඇත්තේ  රජය විසින් ලබා දෙන  ආධාර මුදල ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඇති වූ කථා බහක් දුර දිග යාමෙන් බව වාර්තා වන අර  පසුව උඩප්පුව පොලීසිය විසින්  සමුර්ධි සංගම් ලේකම් වරයෙකුගේ කණ සාපා කැ බව කියන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම -පුලිචා කුලම පදිංචි කරුවෙකුවය.

තුවාල ලබා සිටින සමෘද්දී සංගම් ලේකම්වරයා   ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුලත් කර ඇත.


ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article