spot_img
Saturday, March 7, 2026
spot_img

රන්ජන් රාමනායකව යළිත් සිරකරයි

Must read

image_f310ff5fafහඬපට සිදුවීමට අදාලව බන්ධනාගාර ගත කර සිටි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.  එහිදී  රන්ජන් රාමනායක මහතාව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතව තැබීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය. ඒ අනුව මන්ත්‍රීවරයා පෙබරවාරි 26 වැනිදා දක්වා බන්ධනාගාර ගත කර තිබේ.

 image_0b60781654

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article