spot_img
Saturday, March 7, 2026
spot_img

දුම්රියක් වැල්ලවදී පීලි පනී. උතුරු දුම්රිය මගේ ගමන් නවතී.

Must read

breakingnewsමාතර සිට යාපනය බලා ධාවනය වෙමින් පැවැති දුම්රියක් වැල්ලව දුම්රිය ස්ථායේදී පීලී පැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වන විට
සම්පූර්ණයෙන්ම  ඇණ හිට තිබේ.

මේ පිළිබද ඡායාරූප සහ වීඩියෝ දර්ශණ සහිත සවිස්තර  වාර්තාවක් ඉදිරි පැය කිහිපය තුළදී වයඹ ටුඩේ වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article