spot_img
Monday, March 9, 2026
spot_img

රු. 10,000 දක්වා වැඩි කළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව හෙට(10) සිට බැංකු ගිණුම් වෙත

Must read

2026 අයවැය යෝජනා අනුව වැඩි කළ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව ජනවාරි මාසයේ සිට බලාත්මක කර තිබේ.

ඒ අනුව මීට පෙර පැවති රු. 7,500 ක මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රු. 10,000 දක්වා වැඩිකර ඇත.

2026 ජනවාරි මාසයට අදාළ රු. 10,000 ක ශිෂ්‍යත්ව දීමනාව හෙට(10) දින සිට අදාළ සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති විශ්‍රාමික විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ නිවේදනය පහත දැක්වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article