spot_img
Saturday, March 7, 2026
spot_img

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොන්සියුලර් සේවය සති අන්තය දක්වා දිගු කරයි

Must read

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති අන්තයේදීත් සිය කොන්සියුලර් සේවය දියත් කර තිබේ. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් තානාපති කාර්යාලයට කරන ලද ඉල්ලීමකට අනුව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය පළමු අත්හදා බැලීම දියත් කර තිබේ.

සති අන්ත සේවා සැපයීම විවිධ රටවල වෙසෙන , ඉතාලියේ ඈත පළාත්වල සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් සේවා ලබාගැනීමට දිර්ඝ කාලයක් ගමන්කිරීමට සිදුවන අතර එවැනි අයට මෙම සේවය මහත් පිටුවහලක් වනු ඇත.
රෝමයේ පුරවැසියන් මෙන්ම ඉතාලියේ විවිධ ප්‍රදේශවල උතුරු නගර වන එමිලියා-රොමැග්නා හි බොලොග්නා සහ මොඩෙනා, දකුණේ ටස්කනි හි ෆ්ලෝරන්ස් වල ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට මෙම සේවාව හේතුවෙන් සිය කටයුතු වඩාත් පහසුවනු ඇත.


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article