spot_img
Saturday, March 7, 2026
spot_img

ලංගම – පුද්ගලික බස් කට්ටිය අද හිමිදිරියේ කුරුණෑගලදී ගුටි කෙළගත් හැටි ! (CCTV දසුන්)

Must read

cctvඅනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් පැවැති පුද්ගලික බස් රථයකට අද (09 දා) අලුයම කුරුණෑගල නගරයේදී කඩාවැදුණු පිරිසක් විසින් එහි කොන්දොස්තරවරයාට පහරදෙන ආකාරය එම බස් රථයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබිණි.

මෙම පහරදීම සම්බන්ධයෙන් මීගලෑව සහ කොළඹ අතර ධාවනය කෙරෙන ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම බස් රථ දෙක අද අලුයම් කාලයේදී වාරියපොළ ප්‍රදේශයේ සිට තරගයට ධාවනය වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස කුරුණෑගල නගරයේදී මෙම ගැටුම ඇති වී තිබෙන බව පොලිසි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article