spot_img
Friday, March 6, 2026
spot_img

වගා ලිදකට වැටි සිටි වන අලියෙකු ගොඩ ගෙන වනයට නිදහස් කරයි

Must read

අද ( 28 )දින අනාරක්ෂිත වගා ලිදකට වැටි සිටි වන අලියෙකු ගොඩ ගෙන ආරක්ෂිතව පලවා හැරිමේ කටයුතු විජිතපුර බීට්ටු කාර්යාල නිළධාරින් විසින් සිදු කරන ලදී. මෙම සද්කාර්යය සිදුකරන ලද්දේ වයඹ කලාපයේ සහකාර අධ්‍යක්ෂ (විජිතපුර බීට්ටු බල ප්‍රදේශයේ)
මොරගොල්ලාගම ප්‍රදේශයේ දීයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article