spot_img
Friday, March 6, 2026
spot_img

වයඹ ධීවරයින්ට ධීවර ආම්පන්න බෙදා දෙයි

Must read

කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධන ව්‍යාපෘති යටතේ වයඹ පළාත් ධීවර ප්‍රජාව වෙත තෙප්පම්, ඔරු ,කොල්ලෑ ,දැල් කූඩු ඇතුළු ධීවර ආම්පන්න බෙදා දීමක් ඊයේ (27 ) හලාවත ධීවර අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම අවස්වථාවට වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණ සූරිය මහතා , පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු ප්‍රධානින්ද සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article