spot_img
Saturday, March 7, 2026
spot_img

ව්‍යාජ බලපත්‍රයකින් බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක් නාරම්මලදි අත්අඩංගුවට !

Must read

MATIYAGANE1නාරම්මල පොලිස් බලප්‍රදේශයේ මැටියගනේ ග්‍රාමයේ  බොරලු කපා අත්හැර දැමූ භූමියකින් නැවත බොරළු කපා  ප්‍රවාහනය කරමින් තිබියදී කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශයේ නිලධාරීන් එක්ව එම  ටිපර් රථය සහ රියදුරු අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  lc-8969 අංක දරන ටිපර් රථයයි. මෙසේ ව්‍යාජ බලපත්‍රයක් යොදාගනිමින් බොරළු ප්‍රවාහනයේ යෙදුන රථය හා  රියදුරු අත් අඩංගුවට ගෙන නාරම්මල පොලිස් ස්තානය වෙත ඉදිරිපත් කර ඇති අතර මෙම බලපත්‍ර ලාභියා  කටාන ප්‍රදේශයේ දේශපාලනඥයෙකුට ඥාාති සම්බන්ධයක්  ඇති අයෙකු බවද  වාර්තා වේ.

1313A

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article