spot_img
Saturday, March 7, 2026
spot_img

වැල්ලවදී කැබ් රියක් මහමග දැවී අළු වෙයි.

Must read

sdr

කුරුණෑගල – ගනේවත්ත මාර්ගයේ වැල්ලව, රංගම මංසන්ධිය ආසන්නයේදී යතුරුපැදියක් සහ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අද ( 25 දා) පස්වරුවේ සිදු වූ අනතුරකින් ඇති වූ ගින්නකින් එම කැබ් රථය සම්පූර්ණයෙන්ම දැවී විනාශයට පත් විය. අනතුරින් ජීවිත හානියක් සිදු වී නැත.

කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල ප‍්‍රදේශයේදී, වැලි ප‍්‍රවාහනයේ යෙදුණු ටිපර් රථයක් සහ යතුරුපැදියක් පසුගිය 20 වැනිදා රාත්‍රියේ එකිනෙක ගැටීමෙන් පසුව ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් එම වාහන දෙකම දැවී විනාශ විය.

අද පස්වරුවේ වැල්ලව ප්‍රදේශයේදී කැබ් රථය මහමග දැවෙමින් තිබුණේ මෙසේය.

ඡායාරූප – අසේල දසනායක / සිසිර කැලේගම 

sdr

sdr

දැවී විනාශ වූ කැබ් රථය 

wellawa_fire_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article