spot_img
Saturday, March 7, 2026
spot_img

වික්‍රමබාහුගේ ඔලුවට කේම්බ්‍රිජ් සහතිකයක් ! (VIDEO)

Must read

wicramabahuතමන්ගේ ඔලුව පරීක්ෂා කළ යුතු බවට ඇතැමෙකු කියන නමුත් තමාට මෙරට විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයට ඇතුළත්වීමට මෙන්ම එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් පවා දිනාගැනීමට හැකි වූයේ ඔලුව හොදින්ම ඇති නිසාවෙන් බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පෙරේදා (20 දා) කුරුණෑගලදී පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය විසින් එක්ව සංවිධානය කර තිබූ “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමු” මැයෙන් වූ පුරවැසි සභාවක් අමතමිනි.

කලෙකට ඉහත අතුරුදන් කරවීම්වලට එරෙහිව මහ සටනක් ගෙන ගිය වාසුදේව නානායක්කාර මහතා අද ඊට එරෙහිවම හඩ නගන්නේ සැත්කමක් මගින් ඔහුගේ ඔලුව මාරුකර ඇති නිසා බවද හෙතෙම එහිදී පැවසීය.

වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ එම අදහස් දැක්වීම පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article