spot_img
Saturday, March 7, 2026
spot_img

වීසා නොමැතිව සිටි විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Must read

(12.47pm) වීසා නොමැතිව රැඳීසිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය විසින්අ ත්අඩංගුවට ගෙන තිබේ. සුදුවැල්ල ප‍්‍රදේශයේ  පෑස්සුම් වැඩපළක රැකියාවක නිරතව සිටි ඔවුන් ඉන්දිය ජාතිකයන් බවත්  සැකකරුවන් හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (09) ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරන ලදී.handcuff

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article