වෙන්නප්පුවේ පීට්සා හට් ඒක ඉදිරිපිට තිබූ බස්නැවතුම මතකද ?
වෙන්නප්පුවේ ප්රා.සභාවට දකුණු පසින් හලාවත සිට මීගමුව දෙසට ඇති ප්රධාන මාර්ගයේ ඉදිකර තිබූ බස්නැවතුම් පොළ වර්තමාන ප්රා.සභාපතිවරයා විසින් වසර 9 කට ඉහතදි සිය පුද්ගලික කැමැත්ත මත කඩා ඉවත්කරන ලදී. මෙම ක්රියාව ප්රා.සභාවේ අනුමැතියකින් හෝ කිසිවෙකු දැනුවත්කිරීමක් මත සිදුකළ ක්රියාවක් නොවේ. එම ස්ථානයේ ඉදිකෙරුණ පීට්සා අවන්හලට පිවිසුම් මාර්ගයකට ඇති බාධාවක් නිසා බස්නැවතුම ඉවත්කළ බව දන්නෝ දනිති. … Continue reading වෙන්නප්පුවේ පීට්සා හට් ඒක ඉදිරිපිට තිබූ බස්නැවතුම මතකද ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed