spot_img
Friday, March 6, 2026
spot_img

වෙන්නප්පුවේ විපක්ෂ මන්ත්‍රිවරු කළු පටි පැලද සභාව ඉදිරිපිටදි විරෝධතාවයක

Must read


වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව ඝාතකය කිරීමට විරෝධය පළ කරමින් වෙන්නප්පුව ප්‍රාදේශීය 2025.11.11
සභාවේ විපක්ෂ මන්ත්‍රිවරු කළු පටි පැලද සභාව ඉදිරිපිටදි අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුහ.
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ රැස්වීම 11 වැනිදා පෙරවරුවේ සභාපති ඇන්ටනි කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

2026 වසර සදහා වන අය – වැය වාර්තාව ඉදිරිපත් කිරීමද මෙම සභා වාරයේදී සිදු කෙරිණි
මෙම සභාවාරය සදහා විපක්ෂ මන්ත්‍රිවරුන් කළු පටි පැල සභා රුස්විම් තුලට පැමිණ අසුන් ගත්තේය.

වෙන්නප්පුව -රවින්ද්‍ර ලියනගේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article