spot_img
Saturday, March 7, 2026
spot_img

වෙන්නප්පුව නගර මධ්‍යයේ අනතුරකට අත වනන තැනක් ?

Must read

වෙන්නප්පුව නගර මධ්‍ය යේ පදිකයින් වෙනුවෙන් වෙන් කර ඇති මං තීරුවට කාණු කැටයක් ඈත්වී සිදුරක් මතුවී තිබේ. මෙය අනතුරකට අත වැනීමකි. සිසිලියා ඖෂධ හලට නුදුරින් මෙම මංතීරුවේ මෙසේ අක්‍රමිකතාවයක් දකින්නට ඇත. බලධාරීන්ගේ අවධානයට ලක්වේවා.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article