spot_img
Friday, March 6, 2026
spot_img

වෙන්නප්පුව ප්‍රා.සභාවේ කොන්ත්‍රාත් සේවකයින්ට වැටුප් වැඩිකරිමක්

Must read

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ කොන්ත්‍රාත් පදනම මත 2023 වසරේ සිට බඳවාගෙන ඇති සේවක,සේවිකාවන් 13 දෙනෙකුගේ දෛනික වැටුපට රු 500කින් වැඩකිරීමට ප්‍රාෙද්ශීය සභාවේ අනුමැතිය ලබාදෙන ලදී. දෛනික වැටුප 1300 ක්ව තිබු අතර එයට රු 500ක් එකතු කර ලබන වසරේ (2026 ) සිට ඔවුන්ගේ දෛනික වැටප 1700ක් දක්වා වැඩකරන ලදී. මෙම සේවකයින්ගේ දෛනික වැටුප රු 2000දක්වා වැඩිකිරීමට ඉල්ලීමක් සිදුකර තිබෙන බවත් ඒ අනුව දැනට රු 500ක් වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මෙම යෝජනාව සභාගත කරමින් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාපති ඇන්ටන් කුමාර් මහතා ප්‍රකාශ කරන ලදී.
මෙලෙස වැටුප් වැඩිකළ සේවක සේවිකාවන් සෙන්දිරිමුල්ලේ කොම්පෝස්ට් අංගනයේ සේවය කරන කම්කරුවන් සහ සෞඛ්‍ය සේවක කම්කරුවන් වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article