spot_img
Friday, March 6, 2026
spot_img

වෙන්නප්පුව ප්‍රා.සභා වාහන නැවත්වීමේ අංගනයේ වැඩ අඩාලයි

Must read

GetImage.aspx
වෙන්නප්පුව ප්‍රා.සභාවේ උප කාර්යාලයක්  කිරිමැටියානේ පිහිටා ඇති අතර එහි වාහන අංගනයක් ඉදිකිරීමට අත්තිකාරමක් පමණක් සකස් කර තිබේ. එයටත් දිගුකාලයක් ගතව ඇති අතර එම අංගනයේ ඉතිරි වැඩ තවමත් අවසන්කර නොැමැති කමින් වාහන අව්වට වැස්සට තෙමෙන බව ජනතාව චෝදනා කරති.

රෝස් කොලින්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article