Friday, April 25, 2025

වෙන්නප්පුව පොළ භූමියේ සැක සහිත කාන්තා මළ සිරුරක් ?

Must read

අද (11 ) වෙන්නප්පුව සතිපොළ භූමියේ පිහිටා ඇති මහජන වැසිකිළිය තුළ වැටී සිටියදී වයස අවුරුදු 65 ක් පමණ නාදුණන කාන්තා පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී ඇත. අද පාන්දර 5.10ට පමණ මෙම මළසිරුර හමුවී ඇත. (උස අඩි 05 අගල් 02 පමණ) මේ වනතෙක් මෙම කාන්තාවගේ මේ වන තෙක් එම කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු වී නොමැත.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ශකතුමා වෙත දැනුම්දීමෙන් පසුව මරණය සැකසහිත බව පවසා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇත. මේ දක්වා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර නොමැත. වෙන්නප්පුව පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article