Monday, April 28, 2025

වෛද්‍ය නොසැලකිල්ල මත 57 හැවිරිදි කාන්තාවක් මිය යයි

Must read

මිගමුව රෝහලේ 5 වාට්ටුවේ රෝගියෙකු  පසුගිය අඟහරුවාදා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරිමේ ශල්‍යකර්මයකින් පසුව මියගොස් ඇති බව වාර්තා වේ. 57 වියැති කටුනේරියේ පදිංචි මෙම කාන්තාව ශල්‍යකර්මයකට භාජනය විමෙන් පසුව මීගමුව රෝහලේදී මියගොස් තිබේ. ශල්‍යකර්මයෙන් පසුව මෙම කාන්තාව අදාළ වාට්ටුවට එවා ඇති අතර හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බවද ඇය දැනුම් දී තිබේ. මෙම මරණය වෛද්‍ය නොසැලකිල්ල මත සිදුවූ මරණයක් බවට මේ වනවිට චෝදනාවක් එල්ල වී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article