spot_img
Saturday, March 7, 2026
spot_img

සමෘද්ධිලාභීන්ට බෙදාදීමට ගෙන ගිය සෙවිලි තහඩු ආපසු හරවයි

Must read

roofsheet

(10.20am) නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඊයේ ආනමඩුව ආසනයේ තංගච්චිකුලමේ සමෘද්ධිලාභීන්ට බොදාදීම සඳහා සෙවිලි තහඩු තොගයක්  එස ප්‍රදෙශයට ⁣යවා තිබුණි. මැතිවරණ සමයේ මෙම තහඩු බෙදාදීම නිතිවිරෝධී බැවින් ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් මතුවී ඇති අතර එම තහඩු තොගය පොලීසිය වෙත බාරදී ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article