spot_img
Friday, March 6, 2026
spot_img

සාලාව යළි සිහිපත් කරවමින් මාවතගම රතිඤ්ඤා කඩයක් පිපුරුණු හැටි !

Must read

mawatagama_fire
මාවතගම, සතිපොල පාරේ පිහිටි ගිනිකෙළි භාණ්ඩ අලෙවිසලක පෙරේදා (04 දා) රාත්‍රියේ ඇති වූ ගින්නෙහි වීඩියෝ දර්ශණ කිහිපයක් අප වෙත ලැබී තිබේ.

එම වෙළදසැල තුළ ගබඩාකර තිබූ ගිනිකෙළි භාණ්ඩවලට ගිනි ඇවිලීම නිසා රතිඤ්ඤා දහස් ගණනක් එකවර පිපිරෙන අයුරු මෙන්ම මල්වෙඩි සහ අහස්කූරු අහසට විසි වී පුපුරා යන අයුරුද එම වීඩියෝවේ මෙලෙස සටහන් වී තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article