spot_img
Friday, March 6, 2026
spot_img

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම ප්‍රකාශයට විසින් සෞඛ්‍ය ආරක්ෂක ඇදුම් කට්ටල 5000ක් පිරිනමයි

Must read

2    COVID-19 තත්වය වෙනුවෙන් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට  සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම ප්‍රකාශයට විසින් සෞඛ්‍ය ආරක්ෂක ඇදුම් කට්ටල 5000ක් පරිත්‍යාග කර තිබේ.  මෙම පරිත්‍යාගය  ටෙමාසෙක් හි  ප්‍රධාන විධායක බෙනඩික්ට් චියොන්ග් මහතා විසින් මාර්තු 20 වන දින මහ  ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ශෂිකලා ප්‍රේමවර්ධන වෙත මහ කොමසාරිස් කාර්යාලයේදී බාර දෙන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article