සින්දාත්‍රියේ කැඩුන පාලම හදන්නේ කවදාද ?
වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් සින්ද්‍රාතිය ගම්මානයේ පිහිටා ඇති මෙම පාලම බරපතල ලෙස අබලන් ඇත. සින්ද්‍රාත්‍රිය මිනී පිට්ටනිය දෙසට ගමන් කරද්දී හමුවෙන මෙම පාලමෙන් ගම්වාසීන් නිතර ගමන් කරන අතර මේ වනවිට අනතුරු කීපයක්ම සිදුවී තිබේ. මේ ප්‍රදේශයේ සංචාරක හෝටල් කිපයක්ම පිහිටා ඇති අතර මෙම පාලම අබලන්වීම ප්‍රදේශයේ ව්‍යාපර වලටද බලපාන බව ජනතාව පවසයි. මේ සම්බන්ධයෙන් … Continue reading සින්දාත්‍රියේ කැඩුන පාලම හදන්නේ කවදාද ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed