Saturday, May 18, 2024

සින්දාත්‍රියේ කැඩුන පාලම හදන්නේ කවදාද ?

Must read

වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් සින්ද්‍රාතිය ගම්මානයේ පිහිටා ඇති මෙම පාලම බරපතල ලෙස අබලන් ඇත. සින්ද්‍රාත්‍රිය මිනී පිට්ටනිය දෙසට ගමන් කරද්දී හමුවෙන මෙම පාලමෙන් ගම්වාසීන් නිතර ගමන් කරන අතර මේ වනවිට අනතුරු කීපයක්ම සිදුවී තිබේ. මේ ප්‍රදේශයේ සංචාරක හෝටල් කිපයක්ම පිහිටා ඇති අතර මෙම පාලම අබලන්වීම ප්‍රදේශයේ ව්‍යාපර වලටද බලපාන බව ජනතාව පවසයි. මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රා. සභාවට කීපවාරයක් දැනුම් දුන්නද මේ වනතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති අතර මෙම අබලන්වූ මෙම පාලමෙන් ගමන් කිරීම ගම්වාසීන්ගේ ඒදිනෙදා ජීවන කටයුතු වලට මහත් බාධාවක්ව තිබේ.

ඡායාරූප – ලලිත් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article