පසුගිය 27 වනදා , , වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා ලුණුවිල -බන්ඩිරිප්පුවේ පිහිිටි පොල් පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කිරීම සදහා චාරිකාවක නිරත විය. එම අවස්ථාවට පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතා, වෙන්නප්පුව ප්රා.සභාපති ඇන්ටන් කුමාර මහතා ඇතුළු වෙන්නප්පුව ප්රා.සභා නියෝජිතයින් සහ නිලධාරීන් පරිසක් සහභාගී වූහ. එහිදී පොල් පරේෂණාගාරය තුළ නිස්පාදනය කරන නිෂ්පාදන පිළිපදව අමාත්යවරයාගේ නිරීක්ෂනයට ලක්විය.










