spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවතින් මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙක් අනතුරක

Must read

(7.51am) 25 වෙනිදා හලාවත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙawomanobservනෙකු අතුරුදහන්වූ පුවතක් එම ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ අතර නාවුක හමුදා තොරතුරු අනුව කන්දකුලිය ප්‍රදේශයට මේ අයගෙන් එක් පුද්ගලයෙකු නිරුපද්‍රිතව ගොඩගසා ඇති බවට වාර්තා වේ.ඔහුට අසාධ්‍ය තත්ත්වයක් නොමැති අතර මේ වනවිට ඔහු කල්පිටිය නාවුක හමුදා ඒකකයේ ආරක්ෂිතව සිටී.

මෙම ධීවරයන් දෙදෙනා හලාවත වෙරළෙන් 25වනදා ධීවර කටයුතු සඳහා ‘ සලාකුමාරි’ බෝට්ටුවෙන් පිටත්ව  ගොස් ඇති අතර පසුවදා උදේ යළි පැමිණ නොමැත. මේ සම්බන්ධයෙන් බෝට්ටුවේ හිමිකරු හලාවත පොලීසියේ පැමිණිල්ලක් ද කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article