පසුගියදා අකුරේගොඩදී නීතිඥ යුවලක් වෙඩි තබා ඝාතනය කිරිමට එරෙහිව බොහෝ ප්‍රෙද්ශ වල අධිකරණ සංකීර්ණ ඉදිරිපිට විරෝධතා සංවිධානය කිරිමට නීතිඥ ප්‍රජාව අද පෙරවරුවේ කටයුතු කර තිබුණි. ඒ අනුව හලාවත නීතිඥයින් 16 වෙනිදා සේවා කටයුතු වලින් ඉවත්ව හලාවත අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය.







