spot_img
Friday, March 6, 2026
spot_img

හිටපු ඇමති ජොන්ස්ටන් හා පුතුන් දෙදෙනා ඇතුළු 04ක් යළිත් රිමාන්ඩ්

Must read

සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත්‍රයින් දෙදෙනා සහ තවත් සැකකරුවෙකු එළඹෙන මාර්තු 06වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.එමෙන්ම මෙම චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු එළඹෙන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර ඇත. මෙම සැකකරුවන් පිරිස අද (20) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

උපුටනය – www.dinamina.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article